Home

Are You Find a Tiution Master

ඔබගේ ප්‍රදේශයේ විශ්වාසවන්ත ලෙස සෑම විෂයක් සදහාම අමතර පංති පවත්වන ගුරුබවතුන් පහසුෙවන් සම්බන්ද කරගැනීම සදහා පිවිෙසන්න.

Edu-Club

ඔබගේ ප්‍රථමික හා ද්විතීක අද්‍යාපනයට අවශ්‍ය කරන සියලුම විෂය නිර්දේශයන් අාවරණය කරමින් නිර්මාණය කළ පාඩම් මාලාවක් දැන් ඹබට ගුරුමඩල වෙබ් අඩවිය තුළින් නොමිලේම...

Edu-News

ලොව පුරා සිදුවන අධ්‍යාපන ක්ෂේස්ත්‍රයට අධාල වන්නා වූ සිදුවීම්, ව්ශේෂ කාලින පුවත් හා අධ්‍යාපනික විශේෂාංග දිනපතා...

Learn More

Model Papers

ගුරුමඩල වෙබ් අඩවිය මගින් ඔබට ලබා දෙන විභාග අනුමාන කර ගනිම්න් නිර්මාණය කළ ප්‍රශ්න පත්‍ර මාලාවක් සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, පිළිතුරු PDF අාකාරයට ලබා ගන්න.

Learn More

Edu-Froum

ගුරුමඩල අැදුරු මඩලේ විධිමත් අධීක්ෂණය යටෙත් ක්‍රියාත්මක වන, අධ්‍යාපනික ගැටලු සාකච්ජා කිරීම සඳහාම නිර්මාණය කළ ඉසිබුවට අරුතක් ඒක් කරන සයිබර් අවකාශයේ සංවාද මණ්ඩපය...

Learn More

E-Magazines

විදුබිෙමන් ලද දැනුමට පන්නරයක්  වෙමින් විශය නිර්දේශයන්ට අනුකූල වගුරුමඩල අැදුරු මඩල විසින් නිර්මාණය කරන මාසික සගරා, නිවසටම නෙමිලේ ලබා ගැනීමට අවස්ථාවක්...

Learn More

English Club

කඩ්ඩ අවුල් ගියාද? තවමත් ඹබ ප්‍රමාද නැහැ. ඉංග්‍රිසි කතා කිරීම, ලිවීම ඉගෙනගෙනම අපි ඉදිරියට යමු, අමාරුයි කියන ඉංග්‍රීසි සරලව ඹබට කියා දෙන සංවාධ මන්ඩප,

Learn More

We are Rady Now....

we are now ready to sponsor your any event in school,tuition class or University. to get more details please contact us.

ඔබ පාසලේ, අමතර පන්තියේ, විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන විවධ කටයුතු සඳහා අනුග්‍රහය  දැක්වීමට අප සූදානම් වැඩි විස්තර සඳහා අමතන්න.